රැම්සාර් තෙත්බිම් වල වැදගත්කම

රැම්සාර් තෙත්බිම්? හරි අමුතු නමක් නේද? අද අපි කතා කරන්න යන්නෙ රැම්සාර් තෙත්බිම් ගැනයි.

ඇයි මේ තෙත්බිම් වලට රැම්සාර් තෙත්බිම් කියලා කියන්නෙ? දන්නවද අපේ රටේ රැම්සාර් තෙත්බිම් කීයක් තියෙනවද කියලා? මොකක්ද රැම්සාර් තෙත්බිම් සහ අනිත් තෙත්බිම් අතරෙ තියෙන වෙනස? මොනවද රැම්සාර් තෙත්බිම් වල ලක්ෂණ? අද අපේ වැඩසටහනින් මේ හැම ප්‍රශ්නයක් ගැනම අපි සාකච්ඡා කරනවා.

ඒ වගේම මේ දවස් වල දැඩි සමාජ අවධානයක් යොමුවෙලා තියෙන ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම ගැනත් ඔයාලා නොදන්න කරුණු රාශියක් අපි ඔයාලට කියන්න සූදානම්.

* ප්‍රධාන මූලාශ්‍ර –
01. https://www.ramsar.org/wetland/sri-lanka
02. https://rsis.ramsar.org/sites/default/files/rsiswp_search/exports/Ramsar-Sites-annotated-summary-Sri-Lanka.pdf
03. https://rsis.ramsar.org/ris/1078?language=en
04. https://rsis.ramsar.org/ris-search/?f[0]=regionCountry_en_ss%3ASri+Lanka
05. https://rsis.ramsar.org/ris-search/?f[0]=regionCountry_en_ss%3ASri+Lanka&pagetab=2
06. https://www.ramsar.org/sites/default/files/documents/library/handbook1_5ed_introductiontoconvention_e.pdf
07. https://bit.ly/33zN2Qm
08. https://en.wikipedia.org/wiki/Ramsar_Convention
09. https://en.wikipedia.org/wiki/Ramsar_site
10. https://www.ramsar.org/sites/default/files/documents/library/handbook1_5ed_introductiontoconvention_e.pdf
11. https://bit.ly/3mzbQR6
12. Biodiversity Status Profile of Anawilundawa Sanctuary

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.