ලංකාවේ නිපදවූ ලෝකය හොල්ලපු කුඩා පරිගණකය – MagicBit – Migara Amithodana

MagicBit කියන්නේ ලංකාවේ ඉංජිනේරුවරු කීප දෙනෙක් එකතුවෙලා හදපු කුඩා micro-controller පරිගණකයක්. එය ලෝක මට්ටමේ දැනට පැවතින Arduino වැනි පරිගණක වලට ඉතාමත් හොද තරගයක් දිය හැකි තත්වයෙන් උසස් නිර්මාණයක්. ඒ නිසාමයි Kickstarter crowdfunding platform එකේදී ඔවුන් ඇති සාර්ථක වෙන්නේ. ඉතින් අපි හිතුවා එඩි සම නිර්මාතෘවරයෙක් මිගාර අමිතොදනත් එක්ක මේක ගැන කතා කරන්න.

MagicBit එකක් order කරන්න මෙතනින්: https://www.kickstarter.com/projects/magicbit0/magicbit-create-your-first-iot-project-in-10-minutes/comments?lang=es

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.