ලංකාවේ හොඳ රැකියා ඕනේ තරම් තියෙනවා. මිනිස්සු නෑ.

පාරේ උද්ගෝෂණය කරන අපේ තරුණ පරපුර නොදකින රැකියා අවස්ථා දහස් ගණනක් දැනටත් තිබෙනවා.
නමුත් තාමත් බහුතර මානසිකත්වය රජයේ රැකියාවක්.

Facebook Notice for EU! You need to login to view and post FB Comments!

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.