“ලිංගික අධ්‍යාපනය කුණුහරපයක් නොවේ” – Dr. M.B.S. Niranjala Fernando

” දරුවා වැඩිවිය පැමිණීමේදී ඔහු හෝ ඇය තුළ ඇති වන ස්වභාවික වෙනස්කම්, වෙනස්වන මනෝභාවයන්, වෙනස්වන චර්යාවන්, අනවශ්ය කුතුහලයකට හෝ බියට පත් නොවී අධ්යාපනය තුළින්ම කරුණු කාරණා අවබෝධ කර ගැනීමේ අවස්ථාව සලසා දීමේ වරදක් මම නම් ද දකින්නේ නැහැ.

එම නිසා විධිමත් අධ්යාපනය තුළින්ම ඒ ඒ වයසට ගැළපෙන පරිදි ඔවුන්ට ලිංගික අධ්යාපනයක්ය ලබා දීමේ කිසිදු වරදක් නැතැයි මගේ පෞද්ගලික හැඟීමයි ”

– ආචාර්ය නිරන්ජලා ප්‍රනාන්දු

සැ.යු –
මෙහි පල වන අදහස්, ප්‍රකාශන සහ කරුණු මෙම වැඩසටහනට සහභාගී වූ ආචාර්ය නිරන්ජලා ප්‍රනාන්දු මහත්මියගේ අදහස් බවත් ඒවා Elearning.lk ආයතනයේ අදහස් නොවන බවත් කරුණාවෙන් මතක් කර සිටිමු.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.