ලොව විශාලතම බෝම්බය

1961 වසරේ සෝවියට් දේශයෙන් අත්හදා බලන ලද TSAR බෝම්බය සැළකෙන්නේ ලොව විශාලතම බෝම්බය ලෙසයි.

මෙය මෙගා ටොන් 100ක ශක්තියකින් නිම වීමට සැලසුම් වූවත්, පසුව එය මෙගා ටොන් 58කට අවම කෙරිනි.

මෙහි බලය හිරෝෂිමා සහ නාගසාකි බෝම්බ එකතු කළ විට ලැඛෙන අගය මෙන් 1,570 ගුණයක් බව සැළකෙයි.

——————————————
ලොව කැළඹූ භයානක පිපිරීම් 5ක් ගැන eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...