ලොව වේගවත්ම කාර් 05

The Need for Speed – අපි බොහෝ දෙනෙක්ගේ ආශාවක් තමයි තමන්ගේම හොඳ Sports කාර් එකක වේගෙන් යන එක. අද අපි කතාකරන්නේ ලෝකයේ වැඩිම වේගයෙන් යන්න පුළුවන් Mega කාර් 5 ගැනයි.

ප්‍රධාන මූලාශ්‍ර :
ප්‍රධාන මූලාශ්‍ර :
01. Horsepower : https://en.wikipedia.org/wiki/Horsepower
02. Bugatti hits 304.77mph in a Chiron | Top Gear : https://www.youtube.com/watch?v=NkiyAZ63RT8
03. How much energy is needed to boil water? How much energy would it take to boil 1 liter of water? : https://bit.ly/2PKrgGN

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.