වැඩිම ඉල්ලුමක් තියෙන වෘත්තියකට අවශ්‍ය සුදුසුකම් – මානව සම්පත් විශ්ලේෂක – Sam Thrimavithana මහතා

ලංකාවේ විශාලම තොරතුරු තාක්ෂණ ආයතන විශේෂයෙන් සලකා බලන සුදුසුකම් ගැන ක්ෂේත්‍රයේම ප්‍රවීනයෙක්ගෙන් අසා දැනගන්න. සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේදී අයදුම්කරුවෙකුගෙන් බලාපොරොත්තු වන ගුණාංග ගැන හොද විවරණයක් මේ සාකච්ඡාව මගින් ලබා ගත හැක.

For related courses : Click Here

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.