විද්‍යාව හා රාජ්‍ය පාලනය සඳහා එහි භාවිතය – මහාචාර්ය චන්දිම ගෝමස්

October 23, 2018

මේ සාකච්චාව තුලින් ලංකාවෙන් බිහිවූ විශිෂ්ට විද්‍යාර්තයකු වන චන්දිම ගෝමස් මහතා සමග හරවත් හා රසවත් මාතෘකා රැසක් ඔබ වෙත ගෙන එනවා. ඔබේ පාසල් යන වයසේ දුව පුතා බැලිය යුතුම සාකච්චාවක්…

https://www.youtube.com/watch?v=7AQNVisE9HM

 

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.