විශිෂ්ටයෙකුගේ නික්ම යෑම

January 31, 2021

කලා කීර්ති එඩ්වින් ආරියදාස මහතා අද දින අපෙන් සමුගත්තා.

විශාල දැනුම් සම්භාරයකින් පෝෂිත වුණු, දෙස් විදෙස් අත්දැකීම් බහුල ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක්, පර්යේෂකයෙක් සහ ගවේෂකයෙක් වුණු එතුමාගේ අභාවය………. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වෙන ශ්‍රී ලංකාවේ පුරෝගාමී ඩිජිටල් අවකාශය වන eLearning.lk අපගේ ගමන් මගට සහ අරමුණට වගේම, සමස්ථ ශ්‍රී ලාංකිකයින්ටමත්, අප රටේ මතු පරපුරටත් දැරිය නොහැකි විශාල පාඩුවක්.

එඩ්වින් ආරියදාස මහත්මයානනි, ඔබට සුබ ගමන් !

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...