සාර්ථකත්වයට කිසිදු කුසලතාවයක් අවශ්‍ය නොවන සුදුසුකම් 7ක්

1. වෙලාවට වැඩ කිරීම

2. යහපත් ආචාර ධර්ම

3. හොඳ ගති පැවතුම්

4. උත්සාහය

5. ආසාව

6. අමතර කැප වීම

7. පෙර සූදානම

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...