සිංහරාජය ඔය කියන තරම් වටිනවාද?

සිංහරාජ කියන්නේ මේ දවස් වල අපේ රටේ සියලුම ජනමාධ්‍ය වල වගේම, සියලුම අය අතරේ කතාබහට ලක් වෙන වැදගත් මාතෘකාවක්. ඒ, සිංහරාජ වනාන්තරය එලි පෙහෙළි කිරීම පිළිබඳව පුවතක් හෙළිදරව් වීමත් සමඟයි. ඉතින් අද වැඩසටහනේදී අපි හිතුවා සිංහරාජ (Sinharaja) වනාන්තරය ගැන ඔයාලට තොරතුරු ටිකක් ගෙන එන්න.

* ප්‍රධාන මූලාශ්‍ර –
01. https://whc.unesco.org/en/list/405/
02. https://whc.unesco.org/en/criteria/
03. https://worldheritageoutlook.iucn.org/explore-sites/wdpaid/16791
04. https://www.rainforest-ecolodge.com/sinharaja-rainforest/bio-diversity.html
05. https://en.wikipedia.org/wiki/Sinharaja_Forest_Reserve

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.