සොබාදහමට අපි නොහිතපු විදිහේ අභියෝගයක්

මේ ලෝකයේ ඉන්න ගොඩක් මිනිස්සු සතුන්ට ආදරය කරන අය. ඒත්, මිනිසුන් හිතාමතාම සතුන්ට බලපෑම් කරන්න උත්සාහ කළේ නැතත්, මිනිසුන්ගේ යම් යම් අහිංසක ක්‍රියාකාරකම් නිසාත් සතුන්ට අයහපත් බලපෑම් වෙනවා. අද අපේ වැඩසටහන, ඒ ගැනයි.

ප්‍රධාන මූලාශ්‍ර :
01. https://www.nationalgeographic.com/science/2018/09/news-humans-making-mammals-nocturnal-behavior-ecology
02. https://www.nytimes.com/2018/06/15/science/animals-human-nocturnal-study.html
03. https://science.sciencemag.org/content/360/6394/1232
04. https://www.weforum.org/agenda/2018/06/animals-are-becoming-nocturnal-to-avoid-interacting-with-humans
05. https://returntonow.net/2020/01/05/animals-are-becoming-nocturnal-to-avoid-human-contact/

Facebook Notice for EU! You need to login to view and post FB Comments!

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.