සෝවාන් මාර්ගපලය 08 :: බෞද්ධ ධර්මය ඔස්සේ සත්‍යය අවබෝධ කොට, භයානක සංසාරයෙන් නිදහස් වන්නේ කෙසේද ?

බෞද්ධ ධර්ම පර්යේෂකයෙකු හා නීතිඥවරයෙකු වන යලිත් විජේසුරේන්ද්‍ර මහතා ඉදිරිපත් කරන, “බෞද්ධ ධර්මය ඔස්සේ සත්‍යය අවබෝධ කොට, භයානක සංසාරයෙන් නිදහස් වන්නේ කෙසේද ?” යන කොටස් දහයකින් සමන්විත බෞද්ධ දේශන මාලාවේ අට වන කොටස (සෝවාන් මාර්ගපලය 08).

නීතිඥ යලිත් විජේසුරේන්ද්‍ර “Buddhist answers for critical questions” නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කර ඇති අතර Amazon වෙබ් අඩවිය හරහා එම කෘතිය ලබා ගත හැක.

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.