හිම වලසුන් ගැන කතාවක්

වර්තමානය වෙනකොට උතුරු අර්ධගෝලයේ ජීවත් වෙන හිම වලසුන්, තමන්ගෙම වර්ගයේ අයව මරා දාලා ආහාරයට ගන්නවා කියලා හොයාගෙන තියෙනවා. මේකට කියන්නෙ Cannibalism කියලයි. ඒ කියන්නෙ එක් සත්ව කොට්ඨාශයක් තමන්ගෙම වර්ගයේ සතුන්ව මරා දාලා, ඒ අයගේ මස් අනුභව කිරීමේ ක්‍රියාවලියක්. ඇයි හිම වලසුන් හිටිහැටියෙම මේ වගේ දෙයකට යොමු වුණේ? ඒ ගැන දැනගන්න නම්, ඔයාලට මේ වීඩියෝව බලලම ඉන්න වෙනවා.

* ප්‍රධාන මූලාශ්‍ර –
01. http://dailym.ai/3m94CTX
02. https://on.natgeo.com/2FkMpCa
03. https://bit.ly/35sFLo8
04. https://bit.ly/2Fw1Ozq
05. https://bbc.in/3keMO89

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.