හිම වලසුන් වෙනස් වෙලා?

මේ වන විට ආක්ටික් වල වෙසෙන හිම වලසුන් සුළු ප්‍රදේශ කිහිපයකට කොටු වී සිටියි.

අයිස් දිය වීමට අමතරව මීට හේතුව වන්නේ ෆොසිල ඉන්ධන ගවේෂණ සහ ඒවා පොම්ප කිරීම්, හිම වලසුන්ගේ දඩයම් බිම් හරහා සිදු කිරීමයි.

එම නිසා අලුත් දඩයම් බිම් ගවේෂණය නොකරන ඇතැම් හිම වලසුන්, තමන්ගෙම වර්ගයේ හිම වලසුන්වම මරා ආහාරයට ගැනීමට පෙළඹී තිබේ.

——————————————
මේ ගැන eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...