ලංකාවේ තියෙන මිත්‍යා විශ්වාස 10ක්

අද අපි කතා කරන්නේ වර්තමාන සමාජයේ පවා හුග දෙනෙක් අතරේ තියෙන මිත්‍යා විශ්වාසවලින් කිහිපයක උත්පත්ති කතාවන් සහ ඒවා එක එක සමාජයන් වෙත ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුණේ කොහොමද කියන මාතෘකාවයි.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.