October 10, 2024

🤩 AI ගැන මේ දවස් වල හැමෝම කතා කරනවා. ඒ වගේම ගොඩක් අය AI වලට බය වෙලත් ඉන්නවා. AI එක්ක හැප්පෙන්න නම් AI වලට බය වෙලා හරියන්නෙ නෑ. ඒ නිසා තමයි eLearning.lk අපි, අපේ AI Expert KD Jayakody ගුරුතුමාත් එක්ක ලෝකයේ තියෙන අලුත්ම තාක්ෂණයන් එක්ක, හරියටම AI දැනගෙන, AI වලින් එක එක දේවල් හදාගෙන, බය නැතුව AI එක්ක හැප්පෙන්න පුලුවන් විදිහේ Crash Course එකක් ඔයාලට අරගෙන එන්නෙ…

✍️ Register Now – https://elearning.lk/course/ai-mantharaya-by-kd-jayakody
📱 WhatsApp Group – https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k
☎️ Hotline – 075 6 700 700

📖 Course Content:
📌 Course Introduction
📌 Use AI in Sinhala Mode
📌 AI Can Generate Excel Files?
📌 Excel Macro Automation Using AI?
📌 AI Can Generate Your Word Document
📌 AI Can Generate Images?
📌 Making an AI ChatBot
📌 How to Make a Video Silence Remover
📌 How to Make a Hand Gesture Tool

☎️ වැඩි විස්තර සඳහා :
• WhatsApp Group: https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k
• Direct Calls: 075 6 700 700
• WhatsApp Messages: 075 987 3655 / 075 954 1398
• Email: support@elearning.lk

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...