Stock Market Investing in Sinhala | කොටස් වෙළඳපොල ආයෝජනය

? පියවරෙන් පියවර කොටස් වෙළඳපලේ ආයෝජනය කරමු – Stock Market Basics in Sinhala ?
? කොටස් වෙළඳපොළේ ආයෝජනය ආරම්භ කරන්නේ කොහොමද කියලා හිතාගන්න බැරිද?
? මුලින්ම ආයෝජනය කරනකොට අඩු අවදානමක් ගන්නේ කොහොමද?
? පළමු ආයෝජනය තෝරාගන්නේ කොහොමද?
? කොටස් ගැන දැනගන්න ඕනේ තොරතුරු මොනවාද?
? නවකයෙකුට ලාභයක් ලබන්න ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්ද?
? ආයෝජනය සුළු මුදලකින් ආරම්භ කරන්නේ කොහොමද?
? ආයෝජනය කරද්දී බොහෝ දෙනා කරන වැරදි මොනවාද?
? කොටස් වෙළඳපොළ ගැන සරලව ඉගෙන ගන්න හොඳම ක්‍රමය මොකක්ද?
✅ ඔයාටත් Stock Market ගැන මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නම්, අපේ Stock Market Basics in Sinhala Online Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.
✍️ පාඨමාලාවට සම්බන්ධවීමට: https://elearning.lk/course/stock-market-basics-in-sinhala
? WhatsApp Group: https://chat.whatsapp.com/KCvDZeSgv2z6oHctV2Zprn
? Hotline: 075 6 700 700
? WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
? මේක ඉගෙනගන්න Stock Market සම්බන්ධව කිසිම පෙර දැනුමක් අවශ්‍ය නැහැ. Zero knowledge එකකින්ම ඔයාලට මෙතනින් ආරම්භ කරන්න පුළුවන්.
? ප්‍රායෝගිකව උගන්වන පාඩම් 50ක් ඇතුළත්. ඒ කියන්නේ පැය 7කට අධික ධාවන කාලයක් සහිතයි.
? සියලුම දේවල් මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, දන්න සිංහලෙන් කියලා දෙනවා
? කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යන තුරු ඉගෙනගන්න පුලුවන්
? මිලදී ගැනීමට පෙර නොමිලේ පාඩම් 6ක් නැරඹීමට අවස්ථාව
? ඕනෑම වෙලාවක ගුරුවරයා සමඟ සම්බන්ධ වෙලා, පාඩම් ගැන තියෙන ගැටළු යොමු කරන්න අවස්ථාව













