2024 A/L Chemistry Class (Sinhala Medium)

2024 උසස් පෙළ විභාගය සඳහා රසායන විද්‍යා විෂය තෝරාගත් ඔබ වෙනුවෙන්, eLearning.lk 2024 A/L රසායන විද්‍යා Online පන්ති දැන් ආරම්භ වුණා. රසායන විද්‍යාව පිළිබඳ ප්‍රවීණ ආචාර්යවරියක් වන චන්දිමා ශිරෝමණී ගුරු මහත්මිය විසින් මෙහෙයවන මේ පන්තිය, සෑම සිකුරාදා දවසකම උදෑසන 10.00 සිට දහවල් 12.30 දක්වා පැවැත්වෙනවා.

✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://elearning.lk/instructor/profile/CHANDIMA69

? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

? සෑම සජීවී පන්තියකම පටිගත කිරීම, අදාළ මාසය අවසන් වන තුරු ඔබට කැමති දවසක, කැමති වෙලාවක, කැමති වාර ගණනක් නැරඹීමේ පහසුකම් අපි ලබා දෙනවා.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...