2024 BIT Intake – Bachelor of Information Technology with eLearning.lk

? A/L සමත් ඔබට කොළඹ විශ්වවිද්‍යාලයෙන් IT උපාධි සිහිනය සැබෑ කරගන්න තියෙන හොඳම අවස්ථාව
? අවම පිරිවැයක් දරලා Software Engineer කෙනෙක් වෙන්න හොඳම ක්‍රමයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිදු කෙරෙන BIT නොහොත් Bachelor of Information Technology Degree Program එක කියන්නෙ.
? ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT පාඨමාලාව ඉගැන්වීම සම්බන්ධයෙන් ලියාපදිංචි ආයතනයක් විදිහට eLearning.lk අපි හිතුවා 2024 අවුරුද්දෙ BIT විභාගයට Register වෙන ඔයාලට ශක්තියක් වෙන්න සහ ඔයාලගේ ඉලක්කය පහසු කරවන්න.
? පාඨමාලා ආරම්භය: 2024 ඔක්තෝබර් 21
? පාඨමාලා කාලය: වසර 03
?මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි
ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව ඉගැන්වීම
? සෑම විෂයකටම, ICT ක්ෂේත්‍රයේ වසර 10කට අධික පලපුරුදු සහිත ගුරුවරයෙක්
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය !!!
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? BIT අවසාන විභාගය අවසන් වන තුරු සියලුම Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? තෝරාගත් eLearning.lk ICT සහ AI පාඨමාලා රැසක් නොමිලේ
? ඔබ සම්බන්ධ වන අනෙකුත් ඕනෑම eLearning.lk පාඨමාලාවකට 50%ක මිල අඩු කිරීමක්
? දේශීය සහ ජාත්‍යන්තර ICT ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයින්ගේ සම්මන්ත්‍රණ සහ ඔවුන් සමඟ කතා කිරීමට අවස්ථාව
? Online විභාග, පසුගිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡා, ආදර්ශ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා
? ගුරුවරුන් සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? Live පාඩම් වලට අමතරව විශේෂිත Recorded පාඩම්
? යාලුවො සමඟ eLearning.lk පර්යන්තයට ඇවිත් එකට එකතුවෙලා පාඩම් කිරීමට සහ ගුරුවරුන්ව මුණ ගැසීමට අවස්ථාව
? පන්ති නැති අවස්ථා වලදී පවා යාලුවො සමඟ Online Meet වෙලා පාඩම් කිරීමට අවස්ථාව
? අමතර අධ්‍යාපනික මෙවලම් (Additional Online Learning Materials)
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
Year 01: Semester 01 – Timetable
? Monday – Information Systems – 7.00 PM to 10.00 PM
? Wednesday – Computer Systems – 8.00 PM to 11.00 PM
? Friday – Fundamentals of Mathematics – 7.30 PM to 10.30 PM
? Saturday – Introduction to Programming – 4.00 PM to 7.00 PM
? Saturday – Free & Open Source Software – 8.00 PM to 11.00 PM
අපගේ Semester 01 ගුරුවරුන්
? Ian Iddamalgoda – https://www.linkedin.com/in/ianiddamalgoda/
? Sheshan Gamage – https://www.linkedin.com/in/sheshan-gamage-b8136844/
? Jude Myuran – https://www.linkedin.com/in/judemyuran/
? Vikum Harshana – https://www.linkedin.com/in/vikumharshana/
? Nuwan Rathnayake – https://www.linkedin.com/in/nuwanr99/
පාඨමාලා ගාස්තු
?️ Year 01 – Semester 01 – Rs.45,000 | 4 Installments Available
?️ Year 01 – Semester 02 – Rs.40,000 | 4 Installments Available
?️ Year 02 – Semester 01 – Rs.47,500 | 4 Installments Available
?️ Year 02 – Semester 02 – Rs.47,500 | 4 Installments Available
?️ Year 03 – Semester 01 – Rs.55,000 | 4 Installments Available
?️ Year 03 – Semester 02 – Rs.55,000 | 4 Installments Available
? 2024 ඔක්තෝබර් මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන්ගෙන් ඇතුළත්වීමේ ගාස්තු (රු.5,000) අය නොකෙරේ (රු.40,000 පමණි) !!!!!
✍️ දැන්ම Register වෙමු – https://bit.elearning.lk/courses/bit-semester-1
? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
? 075 6 700 700 (Direct Calls Only)
? 075 954 1398 (WhatsApp Messages Only)
? 075 987 3655 (WhatsApp Messages Only)
? Bank Deposits
Account Name: ELEARNING.LK (PVT) LTD
Sampath Bank, Gangodawila
Current account Number: 013510004773
බැංකුවට මුදල් බැර කළා වගේ නෙවේ, ඉහත WhatsApp Number එකකට ඔබේ නම, Student ID එක සමඟින් Receipt එක අපිට එවන්නත් ඕන.
⚠️ 2024 Batch එක යටතේ BIT විභාග සඳහා පෙනී සිටීමට, ඔබ විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ BIT උපාධියට ලියාපදිංචි වී සිටීම අනිවාර්යවේ!













