22.02.2022

February 22, 2022

ග්‍රෙගෝරියන් දින දර්ශනය භාවිතා කරන ලෝකයේ බහුතරයක් රටවලට අද සුවිශේෂී වූ දිනයකි.

මීට හේතුව වන්නේ අද දිනය වන 2022 වසරේ පෙබරවාරි මස 22 වන දින (දිනය, මාසය සහ වසර වෙන් කිරීමට යොදන තිත් ඉවත් කර) අග සිට මුලට සටහන් කළත්, මුල සිට අගට සටහන් කළත් එකම ආකාරයකට සටහන් කිරීමට හැකිවීමයි.

එපමණක් නොව, මෙම දිනය උඩුයටිකුරු කර සටහන් කළ විට මෙන්ම, පරාවර්තනය (Mirror Image) කළ විටද එම ප්‍රතිපලයම ලැබේ.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...