Single Page Websites වල අවාසි 7ක්

01. සැලසුම් කිරීමේ අපහසුව (සාපේක්ෂ වශයෙන්)

02. වෙබ් පිටුවේ උස වැඩිවීම

03. Content වැඩි වී සංකීර්ණ විය හැකි වීම

04. Loading Time එක වැඩි වීම

05. විශේෂිත තොරතුරක් පහසුවෙන් Share කිරීමේ අපහසුව

06. SEO කිරීම අසාර්ථක වීමේ වැඩි අවදානමක් තිබීම

07. විශ්ලේෂණ වාර්තාවන් අසම්පූර්ණ වීම

* Single Page Websites වල තියෙන අවාසි ගැන අපි සම්පාදනය කරපු ලිපිය මෙතනින් – https://elearning.lk/blog/7-disadvantages-of-single-page-websites

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...