අභ්‍යවකාශයේ මිනිසා හදපු විශාලතම වස්තුව

January 6, 2020

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නෙ අභ්‍යවකාශයේ මිනිසා විසින් සාදන ලද විශාලතම වස්තුවයි. ඒත් ඒක, එකවර නිර්මාණය කරපු දෙයක් නෙවේ. කොටස් වශයෙන් නිර්මාණය කරලා, අභ්‍යාවකාශයට දියත් කරලා, ඊට පස්සෙ තමයි එකට එකතු කරලා තියෙන්නෙ.

අද අපි, ඒ කොටස් එකතු කරපු අනුපිළිවෙල සහ ඒ කොටස් මොනවද කියලා ඉගෙන ගමු.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.collectspace.com
* වීඩියෝව : Jared Owen | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.