පාඩම් වැඩ කර ගන්න ව්‍යාපාරයක් කරන පුංචි සිත්තරාවි | Hasini Ekanayaka & Senuthi Ayodya

පාඩම් වැඩ කර ගන්න ව්‍යාපාරයක් කරන පුංචි සිත්තරාවි…
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!

පාඩම් වැඩ කර ගන්න ව්‍යාපාරයක් කරන පුංචි සිත්තරාවි…
නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස මේ වන විට කටයුතු කරන මා වසර 10කට ආසන්න කාලයක් ජාතික නාලිකා කිහිපයක ජනමාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කර තිබෙනවා. දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙසත්, ප්‍රවෘත්ති සංස්කාරකවරියක ලෙසත්, වැඩසටහන් නිවේදිකාවක ලෙසත් මගේ රටේ මගේ මිනිසුන් වෙනුවෙන් වැදගත් කතිකාවන් දායද කිරීමට හැකිවීම භාග්‍යක් කොට සලකමි. ඉදිරියටත් නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරමින් මගේ මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට කැප වෙමි.