Video Editing Mastery – 01 (Adobe Premiere Pro, CapCut, After Effects, VFX) – Sanjaya Dissanayake

February 6, 2025

🎬 ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද?

YouTube, TikTok, Music Video එකක් ලස්සනට Edit කරගන්න තැන ඉඳලා, ආකර්ශනීය Short Film එකක් නිර්මාණය කිරීම දක්වා අවශ්‍ය කරන හැම දෙයක්ම සති 8කින් හරියටම ඉගෙනගන්න ඔයාලට කදිම අවස්ථාවක් ලැබිලා තියෙනවා.

අපේ අලුත්ම Video Editing Course එක ඇතුළෙ,
📌 Premiere Pro, CapCut Tools නිවැරදිව භාවිතා කරනා ආකාරය,
📌 Green Screen, VFX Techniques නිර්මාණාත්මකව සුදුසු පරිදි යොදා ගන්නා හැටි,
📌 After Effects භාවිතයෙන් Motion Graphics & Visual Effects හරියටම සිදු කරගන්නා ආකාරය,
📌 AI Technologies යොදාගෙන තිතටම Video Production එකක් කරගන්නා හැටි කියලා දෙනවා.

🛠️ ඒ වගේම අපි ඔයාලට ලබා දෙන මේ Video Editing දැනුම ඔයාල හරියටම තේරුම් අරගෙන තියෙනවද කියල බලන්න, Weekly Assessments 7ක් සහ Final Video Editing Project එකක් අපි පාඨමාලාවට ඇතුළත් කරලා තියෙනවා.

🎥 Video Editing Tools නිවැරදිව භාවිතා කරන හැටි මුල සිට සරලවම කියල දීල, ඔයාලගේ අඩු පාඩු නිවැරදි කරන ගමන්, ඔයාලව මේ ක්ෂේත්‍රයේ ඉහළින්ම ඔසවලා තියන්න Video Editing ක්ෂේශ්ත්‍රයේ ඉන්න ප්‍රවීණම ගුරවරයෙක් eLearning.lk අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

______________________________________

✍️ Video Editing Mastery පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/sl/video_editing_mastery_b1

📱 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/D5A7wbGdd4YLZH36LaCqDU

👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398 (WhatsApp Messages)
👉 075 987 3655 (WhatsApp Messages)
______________________________________

🚀 පාඨමාලා කාලය: මාස 2 (පැය 16+)
🚀 ආරම්භක දිනය: 2025.02.19
🚀 අවසාන දිනය: 2025.04.23
🚀 දිනය සහ වේලාව: සෑම බදාදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා
🚀 මාධ්‍යය: සිංහල

ඔබ ඉගෙනගන්නා දේවල්….
📌 Week 1: Basics & Foundations
📌 Week 2: Advanced Cutting Techniques
📌 Week 3: Motion Graphics & Background Removal
📌 Week 4: Sound Design & Advanced Editing Techniques
📌 Week 5: Green Screen & Basic VFX
📌 Week 6: After Effects Motion Graphics
📌 Week 7: After Effects VFX
📌 Week 8: Final Projects, Problem-Solving & Intro to DaVinci Resolve

සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/video-editing-mastery-course-content
______________________________________

🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට, 2025 මාර්තු මස 05 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා 17%ක මිල අඩු කිරීමක් ලැබේ (රු10,000ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් (Rs.6,000 x 2) ගෙවීම් කටයුතු සිදු කළ හැක

📖 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු, Recordings ඕනෑම වාර ගණනක් Online නැරඹිය හැක.
📖 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව Digital Badge එකක් හිමිවේ!
______________________________________

ඔබේ ගුරුවරයා – Sanjaya Dissanayake
🖋️ Senior Motion Graphic Designer (9+ years of experience)
🖋️ VFX Artist and Video Editor (10+ years of experience)
🖋️ Sci-fi Author
🖋️ Award-winning Short Filmmaker
🖋️ Co-founder and CEO of SAT House Pvt Ltd
🖋️Specialist in storytelling, visual effects, and creative content production
______________________________________

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...