Blender හරහා International Job Market එකට පිවිසෙමු – H A K Hettiarachchi – Session 01

🎨 Blender සමඟ ඔබේ 3D සිහිනය යථාර්තයක් කරමු 🎮
ඔයත්,
🤔 Visualization කරන්න, 3D Gaming හදන්න කැමති ද?
🤔 High-Demand 3D Artist කෙනෙක් වෙලා Product Design කරන්න කැමතිද?
🤔 එක එක Animations හදලා Filmsවල වගේ Scenes නිර්මාණය කරන්න ආසයිද?
🤔 Creative Character Design, Sculpting වගේ අලුත් Skills ඉගෙන ගන්න කැමතිද?
✅ එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Blender පිළිබඳ මෙම විශේෂ සජීවී පාඨමාලාව ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න ජය ගන්න තිබෙන එකම මාර්ගය අපි මුල සිට අගට, සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.
🤩 Blender යනු අවම Resources සමඟ ඉහළ තත්වයේ 3D Models සහ Animations නිර්මාණය කිරීමට අසීමිත හැකියාවක් ලබා දෙන Open-Source 3D Tool එකක්.
✍️ Register Now – https://elearning.lk/courses?home_search=blender
📱 WhatsApp Group – https://elearning.lk/sl/Blenderwhatsappgroup
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp: 075 9 541 398 / 075 9 873 655
_________________________________
🚀 පාඨමාලා කාලය: සති 12 (පැය 40+)
🚀 ආරම්භක දිනය: 2025.07.11
🚀 අවසාන දිනය: 2025.10.08
🚀 දිනය සහ වේලාව: සෑම බදාදා දිනකම රාත්‍රී 8.30 සිට 10.00 දක්වා සහ සිකුරාදා දිනකම රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
🚀 මාධ්‍යය: සිංහල
_________________________________
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
📌Day 01 – Introduction to Blender, user interface, Block modeling
📌Day 02 – Review homework – Feedback
📌Day 03 – Product modeling stage I
📌Day 04 – Review homework – Feedback
📌Day 05 – Product modeling stage II
📌Day 06 – Review homework – Feedback
📌Day 07 – Advanced modeling techniques
📌Day 08 – Review homework – Feedback
📌Day 09 – Modeling for video games
📌Day 10 – Review homework – Feedback
📌Day 11 – Environment design and modeling
📌Day 12 – Intro to Digital sculpting in Blender and retopology
📌Day 13 – Review homework – Feedback
📌Day 14 – UV mapping, texturing and shader development
📌Day 15 – Review homework – Feedback
📌Day 16 – texturing and shader development stage II
📌Day 17 – Review homework – Feedback
📌Day 18 – Introduction to animation – Final project initiation
📌Day 19 – Review homework – Feedback
📌Day 20 – Lighting, Camera, Composition and rendering
📌Day 21 – Review homework – Feedback
📌Day 22 – AI and Blender
📌Day 23 – Final project inspection
📌Day 24 – Presentation
_________________________________
ඔබේ ගුරුවරයා – H A K Hettiarachchi
🎓 Bachelor of Animation & VFX (Falmouth University)
🎓 Animation, Interactive Technology, Video Graphics and Special Effects (AMDT School of Creativity)
🎓 Bachelor of Design(University of Moratuwa)
📌 3D Generalist in Lion Sight Treasury (Pvt) Ltd (2015 – Present)
📌 Freelance 3D Artists as a Freelance(Pvt) Ltd (2010 – 2015)