Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies with Tharaka Mahabage

ඔබත්
🛡️ Cybersecurity ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනීමක් නොමැති කෙනෙක් ද?
🛡️ එහෙමත් නැත්නම් Certified Ethical Hacker (CEH) Exam එක සඳහා මුහුණ දීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?
🛡️ Real-world Hacking Tools නැත්නම් Ethical Hacking ගැන Study කරන්න කැමති කෙනෙක් ද?
🛡️ Cyber Attacks වලට එරෙහිව System එකක් Secure කරන්න පුළුවන් විදිහ ගැන හොයන කෙනෙක්ද?
💻 එහෙමනම් Cybersecurity ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න, නමුත් ඒ පිළිබඳ කිසිදු මූලික දැනීමක් නොමැති ඔයාලට, Cybersecurity විෂය ගැන සරලව A – Z ඉගෙන ගන්න සුදුසුම පාඨමාලාවක් eLearning.lk අපි මේ වතාවේ අරගෙන එනවා.
🤖 CEH (Certified Ethical Hacker) Syllabus එකටම Align කරලා සකසා තියෙන මේ පාඨමාලාවෙන් ඔයාට Cybersecurity ගැන හොඳ Practical Knowledge එකක් ලැබෙනවා වගේම, පාඨමාලාව අවසානයේදී Job එකකට Apply කරන්න අවශ්‍ය මූලික සුදුසුකම් ටිකත් සපුරලා දෙනවා.
✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=cybersecurity
📱 WhatsApp Group එකත් එක්ක Join වෙන්න: https://chat.whatsapp.com/JeEylH71zqDDvKKf2OXeXB
👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398 (WhatsApp Messages)
👉 075 987 3655 (WhatsApp Messages)
——————————–
📍 පාඨමාලා කාලය : සති හයකි (පැය 24)
📍 ආරම්භක දිනය : 2025.07.23
📍 අවසාන දිනය : 2025.08.28
📍 දිනය සහ වේලාව : සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
📍 මාධ්‍යය : සිංහල / English
——————————–
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
🧿 Week 1: Introduction to Ethical Hacking & Footprinting
🧿 Week 2: Scanning Networks & Enumeration
🧿 Week 3: Vulnerability Analysis & System Hacking
🧿 Week 4: Malware, Sniffing & Social Engineering
🧿 Week 5: Web Application, Wireless & IoT Hacking
🧿 Week 6: Cloud, Cryptography & CEH Practice
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/cybersecurity-essentials-syllabus
——————————–
🏷️ මිල: රු.20,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.16,000ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
——————————–
ඔබේ ගුරුවරයා ගැන – Tharaka Tharaka Mahabage
📌 Cyber Security Enthusiast
📌 Security Researcher
📌 Red Teaming
👉 LinkedIn: https:https://www.linkedin.com/in/tharaka-mahabage-bbb14935/
——————————–
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්රයේ අතිදැවැන්තයෝ
📌 තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්