Digital Marketing with AI for Beginners in Sinhala | Batch 05 – Dilanka Sanjaya

🙁 Facebook, Instagram වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද?
🙁 Website එක හරහා එන Inquiries දවසින් දවස අඩු වෙනවද?
🙁 ඔක්කොම Customersලා, තරඟකරුවන්ගේ ව්‍යාපාරවලට ඇදිලා යනවද?
🙁 Ads බලලා Calls දෙන Customersලා, ඔයාගෙ Target Audience එකට ගැලපෙන්නෙ නැද්ද?
🙁 පොඩි Social Media Post එකක් හදාගන්නත් පැය ගණන් වෙලාව නාස්ති වෙනවද?
🙁 LinkedIn වගේ Platform එකකින් Professional Client කෙනෙක් අල්ලගන්න තාම හීන දකිනවද?
🙁 Subscribersලා තරමටවත්, YouTube Videosවලට Views නැද්ද?
🙁 මේ ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න, ව්‍යාපාරයට Digital Marketer කෙනෙක්ව Hire කරන්න Budget මදිද?
✅ එසේ නම්, eLearning.lk අපි අරගෙන එන Digital Marketing for Beginners with AI Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.
✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=digital+marketing+with+AI
📱 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/DUdjOoNKcjDLaibVQC5225
👉 075 6 700 700 (Direct Calls)
👉 075 954 1398, 075 987 3655 (WhatsApp Messages)
💪 යල්පැන ගියපු සම්ප්‍රදායික Marketing ක්‍රමවලින් බැහැර වෙලා
💪 ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන
💪 එයාලාගේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනලා
💪 AI තාක්ෂණයන් ඔස්සේ අඩුම කාලයකින් වැඩිම Result එකක් අරගන්න ගමන්
💪 තත්පරෙන් තත්පරේ අලුත් වෙන Marketing Trends & Technologies එක්ක
💪 හරියටම Update වෙන විදිහ අපි කියලා දෙනවා
👉 පාඨමාලා කාලය : සති 6 යි.(පැය 12+)
👉 ආරම්භක දිනය : 2025.12.11
👉 අවසාන දිනය : 2026.01.22
👉 දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
👉 මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
📎 Overview of digital marketing
📎 The importance of digital marketing in today’s world
📎 Different channels of digital marketing
📎 Develop Digital marketing plan
📎 Setting up digital marketing goals
📎 Understanding your target audience
📎 What is social media marketing
📎 Facebook Advertisement with Fb Ads Manager
📎 Understanding Content Marketing (YouTube. TikTok. Blogs)
📎 Developing a content marketing strategy
📎 Content creation: blogs, videos, infographics, etc.
📎 Learn About “Canva”
📎 Learn About “ChatGPT” and How we can use AI for DM
📎 SMS , Email Marketing
📎 Email marketing tools and analytics
📎 Introduction to PPC advertising
📎 Setting up a Google Ads account
📎 PPC analytics and optimization
📎 Introduction about Freelancing Platform
📎 Earn money from Digital marketing
👉 සම්පූර්ණ විෂය නිර්දේශය – https://elearning.lk/sl/digital_marketing_with_ai_b5_syllabus
🏷️ සැබෑ මිල: රු.15,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.12,000ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික 2කින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
❓ Register වන ආකාරය: https://www.youtube.com/watch?v=qeQagwrVato
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













