Statistics for Research with AI Batch 01 – Chameera Dedduwage

🎓 Statistics for Research with AI: Thesis එකේ සිට Market Research දක්වා ඕනෑම Research එකකදී පැන නගින Statistics අභියෝග, AI Tools එක්ක Smart විදිහට ජයගමු!
🤔 Statistics ඉගෙනගන්න, එහෙමත් නැත්නම් රැකියාවේ හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ Research වැඩ කරන ඔබටත් මේ ප්‍රශ්න තියෙනවාද?
✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=statistics+for+research
📱 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/E3uZ9Nm4ojl9AaTmAw4aNb
👉 075 954 1398, 075 987 3655 (WhatsApp Messages)
❌ Statistics කියන්නේ කොච්චර මහන්සි වුණත් තේරුම් ගන්න අමාරු Subject එකක්ද?
❌ Campus එකේ Statistics වලට කොච්චර “කුප්පි” දැම්මත් තවමත් විෂය හරියටම තේරෙන්නේ නැද්ද?
❌ නිවැරදි Research Question එකක් ගොඩනගා ගැනීම තාමත් අපහසුයිද?
❌ දත්ත නිවැරදිව Collect කරන ආකාරය සහ Data Cleaning ගැන ගැටලු තියෙනවාද?
❌ Hypothesis Testing සහ Assumptions නිවැරදිව තහවුරු කරගන්න Clear Idea එකක් නැද්ද?
❌ Research process එක ඇතුළේ AI Tools, Effective විදිහට පාවිච්චි කරන්නේ කොහොමද?
Statistics for Research with AI පාඨමාලාවට ඔබ සම්බන්ධ විය යුත්තේ ඇයි?
😊 පාඨමාලාව සැලසුම් කර ඇත්තේ Research එකක ආරම්භයේ සිට අවසානය දක්වා Data සහ Statistics නිවැරදිව භාවිතා කරමින් සෑම පියවරක්ම සරලව සහ ප්‍රායෝගිකව ඕනෑම අයෙකුට ඉගෙන ගත හැකි ආකාරයටයි.
😊 එමෙන්ම Market, Product සහ Consumer Research වෘත්තිකයන්ට මෙන්ම Research/Thesis කරන සිසුන්ට තම දැනුම අලුත් කර ගැනීමට මෙය ඉතාමත් වටිනා අවස්ථාවක් වනු ඇති බව නොඅනුමානයි!
🚀 පාඨමාලා කාලය: සති 08 (පැය 16+)
🚀 ආරම්භක දිනය: 2026.03.04
🚀 අවසාන දිනය: 2026.04.26
🚀 දිනය සහ වේලාව: සෑම බදාදා දිනකම රාත්‍රී 7.30 සිට රාත්‍රී 09.30 දක්වා
🚀 මාධ්‍යය: සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
💡 Lesson 01 – Introduction to Statistical Thinking & AI in Research
💡 Lesson 02 – Descriptive Statistics & Data Preparation
💡 Lesson 03 – Data Visualisation & Statistical Communication
💡 Lesson 04 – Sampling & Research Design (Introductory Level)
💡 Lesson 05 – Probability & Foundations of Inference (Conceptual)
💡 Lesson 06 – Hypothesis Testing & Basic Nonparametric Methods
💡 Lesson 07- Correlation & Simple Linear Regression
💡 Lesson 08 – Literature Review and Basic Research Reporting with AI
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/statistics-for-research-with-ai-syllabus-b1
🏷️ පාඨමාලා ගාස්තුව රු.20,000.00
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ.
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක.
🏷️ eLearning.lk පාඨමාලා 02ක් හෝ වැඩි ගණනක් සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් හිමිවේ.
👨🏼🏫 ඔබේ ගුරුවරයා ගැන – Chameera Dedduwage
📌 Manager – Digital Strategy at Ogilvy Digital
📌 Visiting Lecturer – Sri Lanka Institute of Marketing
📌 Visiting Lecturer – General Sir John Kotelawala Defence University
💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













