Excel දන්න අයගේ ඊළඟ Advanced Step එක: Business Analytics with Microsoft Power BI & AI – Batch 09

📈 Microsoft Excel දන්න අයගේ ඊළග Advanced Step එක – Master Business Analytics with Microsoft Power BI & AI
🚀 _AI සමඟ Power BI වැඩ වේගයෙන් කරන්න ඔබ සූදානම්ද?_
🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද?
🙋 එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද?
🤩 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල් අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.
🙋 කවුරුන් සඳහාද?
📌 සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා
📌 දත්ත විශ්ලේෂකයින් සඳහා
📌 පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා
📌 ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා
📌 සහ Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්
✍️ දැන්ම Register වෙන්න: https://elearning.lk/courses?home_search=Business+Analytics+with+Microsoft+Power+BI
📱 Join WhatsApp Group: https://chat.whatsapp.com/I9wKwjZlzb6JVTQa8EiCqo
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 077 917 1350 / 075 987 3655
🚀 පාඨමාලා කාලය : සති 9කි (පැය 23+)
🚀 ආරම්භක දිනය : 2026.10.03
🚀 අවසාන දිනය : 2026.11.28
🚀 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම හවස 5.30 සිට රාත්‍රී 8.00 දක්වා
🚀 මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
🚀 Introduction
🚀 Power Query Overview
🚀 Data Modelling and Power Pivot
🚀 Enhancing the Data Model – DAX
🚀 Power View
🚀 Power BI Service
🚀 ADD ON
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/power-bi-b9-syllabus
🏷️ පාඨමාලා ගාස්තුව: රු.25,000
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු20,000ක් පමණි)
🏷️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක
🏷️ eLearning.lk පාඨමාලා 02ක් හෝ වැඩි ගණනක් සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් හිමිවේ.
🏷️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
📈 උපදේශකවරයා ගැන – Asanka Dilshan Senarath
📌 BSc Hon in Business Management, MSc in Business Analytics
📌 Microsoft Power BI Certified Professional
📌 Lean Six Sigma Black Belt Certified Professional
📌 Microsoft Power BI Certified Trainer (2021 – Present)













