Claude AI සමඟ HR වැඩ පහසු කරගමු | Work Smart with Claude AI: HR Shortcuts | Batch 01 – Videha Alwis

November 18, 2026

🤩 පැය ගණන් වැයවන දෛනික HR වැඩකටයුතු මිනිත්තු කිහිපයකින් පහසුවෙන් කරගන්න කැමතිද?

“Work Smart with Claude AI: HR Shortcuts” යනු වසර 18ක HR ක්ෂේත්‍රයේ පළපුරුද්දක් ඇති ප්‍රවීණයෙකු විසින් මෙහෙයවනු ලබන, Claude AI භාවිතයෙන් දෛනික HR වැඩකටයුතු පහසුවෙන් හා ඉක්මනින් කරගන්නා ආකාරය සිංහලෙන් සරලව ඉගෙනගත හැකි පාඨමාලාවකි.

මෙය Theory වලට පමණක් සීමා වූ පාඨමාලාවක් නොවෙයි!. LIVE Demonstrations සහ Hands-on Activities සමඟ Prompt Templates, AI Workflows සහ Automation Techniques ප්‍රායෝගිකව භාවිත කරන ආකාරයත්, Employee Data ආරක්ෂා කරගනිමින් AI නිවැරදිව යොදාගන්නා ආකාරයත් මේ පාඨමාලාව හරහා ඔයාලට ඉගෙනගන්න පුළුවන්!

AI හෝ Coding ගැන කිසිදු පූර්ව දැනුමක් අවශ්‍ය නැහැ!. HR Executives, HR Managers, HR Assistants, L&D / Training Officers, Admin Officers, HR Students සහ Small Business Owners ඇතුළු HR වැඩකටයුතු Smart විදිහට කරගන්න කැමති ඕනෑම කෙනෙකුට මේ පාඨමාලාව හොඳින්ම ගැළපෙනවා!

✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=claude+ai
📱 අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/DZFxDObp3AUDIKC5B3Wso0

📱 වැඩි විස්තර සඳහා:
👉 075 6 700 700 (Hotline)
👉 077 917 1350 / 075 987 3655 (WhatsApp Messages)

🔹 පාඨමාලා කාලය: සති 8 (පැය 12+)
🔹 ආරම්භක දිනය: 2026.11.25
🔹 අවසාන දිනය: 2027.01.20
🔹 දිනය සහ වේලාව:සෑම බදාදා දිනකම රාත්‍රී 07.00 සිට රාත්‍රී 08.30 දක්වා
🔹 මාධ්‍යය:සිංහල

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
💡Day 1 – Set Up Claude Once, Save Time Every Day
💡Day 2 – Prompt Like a Pro: My Reusable Templates
💡Day 3 – A Full Recruitment Pack in 5 Minutes
💡Day 4 – Letters & Policies in Sinhala and English, Done in One Go
💡Day 5 – TNA & Full Training Plan in 15 Minutes
💡Day 6 – Messy Excel to Clean Management Report
💡Day 7 – Let Claude Do the Repeating Work
💡Day 8 – Bring Your Own HR Problem
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/claude-ai-hr-shortcuts-syllabus

🏷️ පාඨමාලා ගාස්තුව: රු.22,500

🔥 විශේෂ අවස්ථාවක්! *පළමු සිසුන් 15 දෙනාට පමණක් 20%ක වට්ටමක්* සමඟ රු.18,000කට පාඨමාලාවට සම්බන්ධ වන්න!

💵 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කිරීමේ අවස්ථාව (රු.11,250 * 2 )

💰 Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව

❓ Register වන ආකාරය: https://www.youtube.com/watch?v=qeQagwrVato

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...