හිම වලසුන් ගැන කතාවක්
වර්තමානය වෙනකොට උතුරු අර්ධගෝලයේ ජීවත් වෙන හිම වලසුන්, තමන්ගෙම වර්ගයේ අයව මරා දාලා ආහාරයට ගන්නවා කියලා හොයාගෙන තියෙනවා. මේකට කියන්නෙ Cannibalism කියලයි. ඒ කියන්නෙ එක් සත්ව කොට්ඨාශයක් තමන්ගෙම වර්ගයේ සතුන්ව මරා දාලා, ඒ අයගේ මස් අනුභව කිරීමේ ක්රියාවලියක්. ඇයි හිම වලසුන් හිටිහැටියෙම මේ වගේ දෙයකට යොමු වුණේ? ඒ ගැන දැනගන්න නම්, ඔයාලට මේ වීඩියෝව බලලම ඉන්න වෙනවා.
* ප්රධාන මූලාශ්ර –
01. http://dailym.ai/3m94CTX
02. https://on.natgeo.com/2FkMpCa
03. https://bit.ly/35sFLo8
04. https://bit.ly/2Fw1Ozq
05. https://bbc.in/3keMO89