අපේ තරුණ තරුණියෝ Leak කරගන්නෙ ඇයි?
මහා සමාජ ව්‍යසනයක් විය හැකි කාරණාවක් තමයි අද අපි කතා කරන්නේ. සමහරෙක් වෙළද පරමාර්ථ වෙනුවෙන් හා බොහෝ දෙනෙක් ගේ විශ්වාසය කඩවීම් තුලින් සමාජයට මුදා හැරෙන නිරුවත් video, හඬපට හා ඡායාරූප ගැන තමයි මේ සාකච්ඡාව. Leak උනොත් ඒකට ශක්තිමත්ව මුහුණ දීල ජීවිතේ හදාගන්නේ කොහොමද? බලන්න, Subscribe කරන්න, Share කරන්න
ෂුවර්ම online අදායම් මාර්ගයට register වෙන්න මෙතනින්
https://elearning.lk/agent/account/create
ෂුවර්ම online අදායම් මාර්ගය වැඩි විස්තර මෙතනින්
https://elearning.lk/course/online-money-making-in-sri-lanka-with-elearning.lk