වීඩියෝ ගේම් මානසික ආතතියට පිළියමක් විය හැක – මනෝ විද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි

සිය දිවි නසාගැනීම අද තරුණ තරුණියන් ප්‍රශ්න වලින් මිදියාමට ක්‍රමයක් විදිහට භාවිතා කරනවා. මෙය ඉල්ලක්කම් වශයෙන් ගත්තම සුළු ගණනක් වුවත් ප්‍රතිශතයක් ලෙස ලෝකයේ අනික් රටවල් එක්ක බලද්දී ඉහලම අගයක්.

ඇයි කෙනෙක් සියදිවි නසාගන්නේ? මොනවද හේතු? ඒවාට පිළියම් තියෙනවද?

මේ වගේ ප්‍රශ්න රාශියකට පිළිතුරු අද මනෝ විද්‍යාඥ සමිතා අතුල්දොර ආරච්චි සමහ අපි කතා කරනවා. ඔබටත් මේ සාකච්චාව නැරබීමෙන් අනතුරුව මානසික ආතතියෙන් ඉන්න කෙනෙකුට පිහිටක් වීමට අවස්ථාවක් ලැබේවා.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.