ඕනෑම රෝබෝවක් අපිට ලංකාවේ හදන්න පුළුවන් – SLRobotics නිර්මාතෘ කියයි

ඕනෑම කර්මාන්තයකට සරිලන විදිහේ යන්ත්‍රෝපකරණ (Industrial Machinery) සැදීමේ හැකියාව මෙරට තුලම ඇති බවට හොඳම සාක්ෂියක් තමයි තිලංකගේ SLRobotics ආයතනය. මේ සාකච්චාව තුලින් ඔවුන් නිෂ්පාදනය කල යන්ත්‍රසුත්‍ර හා ඉදිරි දැක්ම පිලිබඳ ඔබව දැනුවත් කරනවා. අපේ ඉංජිනේරුවන්ගේ හැකියාව හා කැපවීම තුලින් ව්‍යාපාරයක් ලෙසත් රටක් ලෙසත් සපුරගතහැකි ඉලක්ක මොනවාද යන්න ගැන හැමෝටම පේන්න Share කරන්න.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.