අපේ මිනිස්සු කරන්නේ සත්තු කරන වැඩ – මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි
මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි සමග eLearning අපි කල හරවත් කතාබහේ පළමු දිගහැරුම. “අපේ සමාජයේ ප්‍රශ්න ප්‍රාථමිකයි. එක්කෝ මුදල් පිලිබඳ නඩු, දික්කසාද නඩු හෝ ඉඩම් නඩු තමයි බොහොමයක්. අපේ ජනතාව මිනිස්සු විදිහට හිතන්න පටන් ගන්න තාක් කල් මේ ප්‍රශ්න වල කෙළවරක් නෑ. මේ පීඩනයට විසඳුම කුමක්ද?” ඇතුළු ගැඹුරු කරනා රැසකට ප්‍රවේශයක් අපි මේ සාකච්චාව තුලින් ඔබට ඉදිරිපත් කරනවා. බලල ඔබේ අදහස් දක්වන්න.