අපේ මිනිස්සු කරන්නේ සත්තු කරන වැඩ – මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි

මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි සමග eLearning අපි කල හරවත් කතාබහේ පළමු දිගහැරුම. “අපේ සමාජයේ ප්‍රශ්න ප්‍රාථමිකයි. එක්කෝ මුදල් පිලිබඳ නඩු, දික්කසාද නඩු හෝ ඉඩම් නඩු තමයි බොහොමයක්. අපේ ජනතාව මිනිස්සු විදිහට හිතන්න පටන් ගන්න තාක් කල් මේ ප්‍රශ්න වල කෙළවරක් නෑ. මේ පීඩනයට විසඳුම කුමක්ද?” ඇතුළු ගැඹුරු කරනා රැසකට ප්‍රවේශයක් අපි මේ සාකච්චාව තුලින් ඔබට ඉදිරිපත් කරනවා. බලල ඔබේ අදහස් දක්වන්න.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.