අද ගර්භාෂය කාන්තාවට අයිති නැති දෙයක්, පුරුෂයින්ට තවදුරටත් මේ සමාජ ක්‍රමය පවත්වාගන්න බෑ

මනෝ විද්‍යාඥ සමිතා අතුල්දොර ආරච්චි මහත්මිය සමග කල තවත් අර්ථවත් සමාජ කතිකාවක්.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.