මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති වන බව මම කිවුවේ 2013දී, විද්‍යාත්මක ව්‍යාකුලත්ව අධ්‍යනයකින්! 2020?

මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති වන බව මම කිවුවේ 2013දී, විද්‍යාත්මක ව්‍යාකුලත්ව අධ්‍යනයකින්. 2020දීත් අලුත්ම වෙනසක් වෙයි ප්‍රවීන කළමනාකරණ දේශක හා පර්යේෂක ආචාර්ය අජිත් රෝහණ කොලොන්නේ සමග අලුත් විෂය පථයක් වන ව්‍යකුලත්වය (choas) ගැන කල සාකච්චා මාලාවේ පළමුවැනි දිගහැරුම.

මෙහිදී choas න්‍යායන් හා ඒවා අපගේ එදිනෙදා ජිවිතයට සම්බන්ද වන ආකාරය ගැන ගැබුරු පැහැදිලි කිරීමක් අපිට ලබාගත හැකියි. ඔබ ව්‍යපාරිකයෙක්නම් මෙහිදී කතා වෙන chaos, uncertainty, ambiguity හා paradox ඔබට වඩාත් වැදගත් වෙයි.

 

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.