මම ගොඩනගපු අලුත් දැනුම මේ දවස්වල ලේඛනගත කරනවා – ආචාර්ය කොලොන්නේ

ආචාර්ය කොලොන්නේ අපත් සමග සිදු කල සාකච්චා මාලාවේ 3න වැන්න. තවත් වැදගත් කරුණු රැසක් සමගින් තවත් සාකච්චා ළඟදීම ඔබ හමුවට.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.