IT වලට ආසද? මෙන්න A/L නැතුව Software Engineer කෙනෙක් වෙන හැටි – Future Careers Bridge

ඔබේ හැකියාවට නොමිලේ උපාධියක් හා රැකියාවක්.
කරන්න තියෙන්නේ https://www.futurecareersbridge.net/ වෙබ් සයිට් එකට ගිහින්, ලියාපදිංචි වෙලා, Challenges Complete කරන්න පටන් ගන්න එක.
වැඩේ හොඳට කලොත් ගෙදරටම Call එක එයි.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.