TikTok වලින් දරුවන් ඈත් කළ යුතුද? – Sanjaya Elvitigala and Samitha Etuldoraarachchi
මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk සමඟ ගෙන එන, ලංකාවේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් පවත්වන අතිවිශේෂ පාඨමාලාව… ???
✍ දැන්ම ලියාපදිංචි වෙන්න – https://bit.ly/3hd6Ow1
? WhatsApp Group එකත් සමඟ එකතුවන්න – https://chat.whatsapp.com/KUBMeDKa7ZGEhoSlreKD1T
? සම්පූර්ණ සාකච්ඡාව – https://www.youtube.com/watch?v=GulLgEsWebQ
? Hotline : 075 6 700 700
අපි කතා කරන දේවල් කිහිපයක්.. ???
? දරුවා තේරුම් ගැනීම සහ ඉගෙන ගැනීමේ පියවරයන්
? දරුවන්ගේ පෞර්ෂත්වය සඳහා බලපාන සාධක
? මානසික ආතතියෙන් තොර පන්ති කාමරයක් පවත්වා ගැනීමේ ක්‍රම
? දරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම
? දරුවන් සමඟ සමීප වීමට පලදායි සන්නිවේදන ක්‍රම
? ප්‍රසන්න ලෙස දරුවන්ගේ ප්‍රශ්න විසදීමේ වැදගත්කම
? දරුවන්ට ආදර්ශමත් පුද්ගලයෙකු වීමේ වැදගත්කම සහ යහපත් සමාජයක් ගොඩ නැගීම උදෙසා වන බලපෑම