දරුවන් සහ නඩත්තු
නඩත්තු ලබාගත හැකි ළමයා
වසය අවුරුදු 18ට අඩු ළමයෙකි. ළමයෙකු නඩත්තු කිරීමේ වගකීම, ප්රමාණවත් වත්කමක් ඇති මව්පියන්ගෙන් කෙනෙකු වෙත පවතියි. නඩත්තු නොලැඛෙන විටකදී අධිකරණය ඔස්සේ නඩත්තු ඉල්ලීම ළමයාගේ භාරකරුවෙකු විසින් හෝ ළමයා විසින්ම සිදු කළ හැක.
අධිකරණයෙන් සැළකිල්ලට ගන්නා කරුණු
1. මව්පියන්ගේ ආදායම
2. ළමයාගේ වත්කම්
3. අවස්ථානුගත කරුණු
පවුල් නීතිය (විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය) පිළිබඳ නීතීඥ චානක අබේවික්රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව –
✍ දැන්ම Register වෙන්න – https://bit.ly/3Fs7uGA
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700