ගෘහස්ථ හිංසනයේ ආකාර
ශාරීරික පීඩා
1. කාන්තාවගේ අකමැත්තෙන් ගබ්සා කරවීම
2. මිනීමැරීමට තැත් කිරීම
3. ළමයින්ව කෘෘරත්වයට පත් කිරීම, තුවාල සිදු කිරීම
4. අඩන්තේට්ටම් සිදු කිරීම
5. ලිංගික අතවර කිරීම
6. ළමයින්ගෙන් අයුතු ලිංගික ප්රයෝජනය කිරීම
7. අස්වාභාවික වැරදි
මානසික පීඩා
1. බරපතල ස්වභාවයේ නින්දා අපහාස කිරීම්
2. පරුෂ වචනයෙන් බැන වැදීම
3. බරපතල ක්ෂණික පීඩාවක් ඇති කරන ක්රියා
පවුල් නීතිය (විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය) පිළිබඳ නීතීඥ චානක අබේවික්රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව –
✍ දැන්ම Register වෙන්න – https://bit.ly/3Fs7uGA
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700