ප්‍රජාතන්ත්‍රවාදයේ දුර්වලකම් නැති අලුත්ම පාලන ක්‍රමයක්

March 20, 2022

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ දැනට ලෝකයේ රටවල් භාවිතා කරන පාලන ක්‍රමයක්. නමුත් බොහෝවිට තවමත් මේ දේශපාලන යාන්ත්‍රණයට බැරි වෙලා තියෙනවා ලෝකය අර්බුදවලින් මුදවා ගන්න. ඉතින් මේ උත්සාහය අලුතෙන් හිතල අලුත් පාලන ක්‍රමයක් හදුන්වාදෙන්න. CGS – රටක් ආයතනයක් සේ සලකා ක්‍රියාත්මක කිරීම.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...