රහස් පණිවිඩය

1943 අප්‍රේල් මාසයේ ඇමරිකාව විසින් විකේතනය කළ ජපන් රහස් පණිවිඩයක වූයේ බලලේ වෙත ජපන් ගුවන් යානාවක් යන බවයි. මීට පහර දුන්නොත්, පණිවිඩ විකේතනය කර ඇති බව දැන ගන්නා ජපන් හමුදාව, සංඛේත වෙනස් කළ හැක.

එහෙත් මේ යානය බිම දැමීමට ඇමරිකාව තීරණය කළ අතර එහි ගමන් ගත්තේ පර්ල් වරාය ප්‍රහාරයේ මොළකරු අද්මිරාල් ඉසොරොකු යමමෝතෝයි.

——————————————
අද්මිරාල් ඉසොරොකු යමමෝතෝ ගැන eLearning.lk YouTube Channel එකේ පල කළ වීඩියෝ එක

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...