Adobe Photoshop ඉගෙන ගමු. සරලව මුල සිට…

February 10, 2020

මාලන් ඉද්දමල්ගොඩ, වසර 10ක Photoshop අත්දැකීම් ඔබ සමග බෙදා ගන්න සූදානම්. මෙම පාඨමාලාව ඔහු සකස් කර ඇත්තේ අලුතින් චිත්‍රක නිර්මාණකරණයට පිවිසෙන ආධුනිකයෙකුට ඉතාම පහසුවෙන් Photoshop හරහා තම නිර්මාණ වඩාත් කාර්යක්ෂමව නිර්මාණය කරගන්නා අයුරු පැහැදිලි කිරීමටයි.

වෙළඳපොලේ ඇති අනිකුත් පාඩම් හා සැසදීමේදී මාලන් ගේ මෙම පාඨමාලාව ඉතාමත් ඉදිරියෙන් සිටින බව කිව යුතුයි. Sample Lessons නරඹා ඔබම තීරණය කරන්න.

පාඨමාලාවට පිවිසෙන්න

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...