Advanced Microsoft Excel in Sinhala – 02

හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? 🤷🤷
ඔයාලට චුට්ටක් තියෙන Microsoft Excel දැනුම, ගොඩක් Polish කරලා දෙන හොඳම Live Course එක මෙන්න..!!!!! 💻
✏️ දැන්ම සම්බන්ධවන්න – https://elearning.lk/sl/advanced-microsoft-excel-batch02
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
හැමදාමත් Microsoft Excel චුට්ටක් දැනගෙන ඉන්නද කල්පනාව? 🤷🤷
ඔයාලට චුට්ටක් තියෙන Microsoft Excel දැනුම, ගොඩක් Polish කරලා දෙන හොඳම Live Course එක මෙන්න..!!!!! 💻
👉 පාඨමාලා කාලය : මාස තුනකි
👉 ආරම්භක දිනය : 2022.06.04
👉 අවසාන දිනය : 2022.08.20
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙන ගන්න දේවල් 💻
🚀 Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම
🚀එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම
🚀Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම
🚀දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම
🚀දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම
🚀විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම
💻 පාඨමාලාව අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි.
💻 සෑම සජීවී පන්තියකම පටිගත කිරීම් ඔයාලට පසුදින සිට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනකං නරඹන්නත් පුලුවන්.
💻 අපේ ඉලක්කය ඔයාලව Microsoft Excel වැඩ්ඩෙක් කිරීම නෙවේ. Microsoft Excel සුපිරි වැඩ්ඩෙක් කිරීමයි.
💻 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ විභාගයකින් පසුව ලොව පිළිගත් Digital සහතිකයක් !
💵 වාරික තුනකට ගෙවීමේ පහසුකම | Online Payments & Bank Deposits Methods
📞 Join Our Telegram Group – https://t.me/+j4CNEmoTObUwZGY1