Advanced Microsoft Excel in Sinhala – 04

✏️දැන්ම පාඨමාලාවට සම්බන්ධ වන්න – http://bit.ly/41SNyGq
💬 WhatsApp Group එකට එකතු වෙන්න – https://chat.whatsapp.com/CsmG0zNCvFQCxxnb98oNWi
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
📕 Challenge Worksheet (Download from here) : https://bit.ly/3F0Xuoz
👉 පාඨමාලා කාලය : සති 6
👉 ආරම්භක දිනය : 2022.10.29
👉 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, සවස සවස 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
👉 මාධ්‍යය : සිංහල
ඔබ ඉගෙන ගන්න දේවල් 💻
🚀 Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම
🚀එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම
🚀Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම
🚀දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම
🚀දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම
🚀විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම
💻 පාඨමාලාව අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි.
💻 සෑම සජීවී පන්තියකම පටිගත කිරීම් ඔයාලට පසුදින සිට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනකං නරඹන්නත් පුලුවන්.
💻 අපේ ඉලක්කය ඔයාලව Microsoft Excel වැඩ්ඩෙක් කිරීම නෙවේ. Microsoft Excel සුපිරි වැඩ්ඩෙක් කිරීමයි.