Advanced Microsoft Excel with AI – Session 08 by Duminda Hettiarachchi (Sinhala)

හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ,
😫 තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද?
😫 Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද?
😫 වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද?
😫 නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද?
😫 දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද?
😫 මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද?

✅ එහෙනං, අපේ Microsoft Advanced Excel Training එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

✍️ Register Now: https://elearning.lk/courses?course_search=Excel+Modules&instructors=&instructors2=&price_radio=all
💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න – https://chat.whatsapp.com/CsmG0zNCvFQCxxnb98oNWi
📱 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

📌 බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද? ඒ වගේම ඒ ඉතිරිවෙන කාලයෙත් ඔයාලට හිතාගන්නවත් බැරි කාලයක් ඉතුරු කරගන්න පුලුවන් Excel එක්කම AI භාවිතා කළොත්… Excel වල විවිධ Functions සහ VBA Codes Generate කරගන්න වගේම, Excel යොදාගෙන කරන එදිනෙදා වැඩ වලදි ඔයාලට AI භාවිතා කරලා ඉක්මණින්ම විසදුම් ලබා ගන්නත් පුලුවන්.

📌 “Advanced Excel : Training & Building Excel Modules” කියන්නෙ Microsoft Excel ගැන ඔයාලට චුට්ටක් තියෙන දැනුම, ගොඩක් Polish කරලා දෙන Live Course එකක්. අපි මේ Course එකේදි, ඔයාලා චුට්ටක් දන්න Microsoft Excel Software එක ගැන ගැඹුරු දේවල් ඉතාමත් සරලව, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සජීවීව කියලා දෙනවා. පාඨමාලාව අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි. අපේ ඉලක්කය ඔයාලව Microsoft Excel වැඩ්ඩෙක් කිරීම නෙවේ. Microsoft Excel සුපිරි වැඩ්ඩෙක් කිරීමයි.
————————

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
————————

💻 පාඨමාලාව ගැන විස්තර
🚀 පාඨමාලා කාලය : සති 8 කි
🚀 දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම, රාත්‍රි 7.30 සිට රාත්‍රී 9.30 දක්වා සහ සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා
🚀 මාධ්‍යය : සිංහල

🙋 කවුරුන් සඳහාද?
🤩 Financial Analysts
🤩 Business Managers
🤩 Accounting Professionals
🤩 Project Managers
🤩 Sales Professionals
🤩 Human Resources Professionals
🤩 Marketing Specialists
🤩 Supply Chain Managers
🤩 Small Business Owners
🤩 Students / Recent Graduates

🧠 පෙර දැනුම
📌 පාඨමාලාවට සම්බන්ධ වීමේදී Microsoft Excel පිළිබඳව මූලික දැනුම තිබිය යුතුයි

📹 සිසුන්ගේ අදහස් – https://www.youtube.com/watch?v=aZ8IG9ElBoI
📹 ලියාපදිංචි වන ආකාරය – https://www.youtube.com/watch?v=G4yO-BM9hHQ

:: ඔබ ඉගෙන ගන්න දේවල් ::
01. Introduction
02. Shortcuts
03. Functions
04. Advanced EXCEL Functions
05. Build complex Formulas
06. New Functions – 0365
07. Subtotal
08. Go To Special
09. Conditional Formatting
10. Advanced Filtering
11. Text to Columns
12. Sparklines
13. Data Validation
14. Format as Tables
15. Pivot Tables & Pivot Charts
16. Slicers
17. Data Sheet Protection
18. Goal Seek
19. Solver
20. Data Table
21. Data Type
22. Get Data
23. Google Sheets
24. AI with Excel
25. Advance Excel Dashboard
26. Mastery Excel & VBA Pack
————————

📜 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු, Recordings ඕනෑම වාර ගණනක් Online නැරඹිය හැක.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...