Advanced Microsoft Excel with AI – Session 09 by Duminda Hettiarachchi (Sinhala)

දවසින් දවස අලුත්වෙන AI තාක්ෂණය සමඟින් Advanced Microsoft Excel භාවිතා කරමු 🤩

හැමදාම Microsoft Excel භාවිතා කරන ඔබ,
😫 තවමත් භාවිතා කරන්නෙ Basic Features විතරද?
😫 Reports හදන්න සෑහෙන කාලයක් වැය කරනවද?
😫 වැඩ Slow කියලා හැමදාම දොස් අහනවද?
😫 නොදන්න දේවල් Internet එකෙන් Search කරන්න ලොකු වෙලාවක් යනවද?
😫 දැන්, කරන කරන හැම Excel වැඩේම Boring වෙලාද?
😫 මේ නිසා Job එකත් ටිකෙන් ටික එපාවේගෙන එනවද?

✅ එහෙනං, අපේ Microsoft Advanced Excel Training Course එක ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

✍️ අපි අරගෙන එන Advanced Microsoft Excel Seminar එකට දැන්ම Register වෙන්න – https://elearning.lk/courses?home_search=Advanced+Microsoft+Excel+with+AI

📌 බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද?

📌 ඒ වගේම ඒ ඉතිරිවෙන කාලයෙත් ඔයාලට හිතාගන්නවත් බැරි කාලයක් ඉතුරු කරගන්න පුලුවන් Excel එක්කම AI භාවිතා කළොත්… Excel වල විවිධ Functions සහ VBA Codes Generate කරගන්න වගේම, Excel යොදාගෙන කරන එදිනෙදා වැඩ වලදි ඔයාලට AI භාවිතා කරලා ඉක්මණින්ම විසදුම් ලබා ගන්නත් පුලුවන්.

💬 වැඩි විස්තර සඳහා WhatsApp Group එකත් සමඟ එකතුවන්න – https://chat.whatsapp.com/CsmG0zNCvFQCxxnb98oNWi

📱 තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

🤔 මොන වගේ වෘත්තිකයින් සඳහාද වැදගත්?
🤩 Financial Analysts
🤩 Business Managers
🤩 Accounting Professionals
🤩 Project Managers
🤩 Sales Professionals
🤩 Human Resources Professionals
🤩 Marketing Specialists
🤩 Supply Chain Managers
🤩 Small Business Owners
🤩 Students / Recent Graduates

📈 උපදේශකවරයා ගැන යමක් – Duminda Hettiarachchi
📌 මේ වන විට eLearning.lk Excel පාඨමාලා හරහා සිසුන් 454 දෙනෙකු දැනුමෙන් සන්නද්ධ කර තිබේ
📌 ආයතනික අංශ සේවකයින් වෙත Excel පුහුණුව ලබාදීමේ වසර 10කට අධික පලපුරුද්ද
📌 කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක මූල්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි
📌 LinkedIn: https://www.linkedin.com/in/duminda-hettiarachchi-2a733b33/

🎓 පාඨමාලාවේ විස්තර
🚀 ආරම්භක දිනය : 2024.08.10
🚀 අවසාන දිනය : 2024.09.04
🚀 පාඨමාලා කාලය : සති 8 කි
🚀 දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රි 7.30 සිට රාත්‍රී 9.30 දක්වා
🚀 මාධ්‍යය : සිංහල

💳 පාඨමාලා ගාස්තුව: රු. 15,000
💳 වාරික: බැංකු තැන්පතු ඔස්සේ වාරික 2ක් ලෙසද, eLearning.lk Website එකේ MintPay Option එක හරහා වාරික තුනක් ලෙසද ගෙවීම් කළ හැක
😍 2024 අගෝස්තු මස 07 වන දින රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 10%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් (රු.13,500ක් පමණි)

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...